Sunday, September 23, 2012

උඹත් පැනඩෝල් දෙකක් ඉල්ලලා බලපං



බුවෙක් ගියාලු ඉන්ටවිව් එකකට රූපවාහිනී නිවේදක තනතුරක් වෙනුවෙන් තියෙන. ඉන්ටවිව් එකේ බුවා හොඳට උත්තර දුන්නට බුවා සැරින් සැරේ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි තමාලු තිබුන අවුල.

ඉතින් ඉන්ටවිව් එක මෙහෙයවපු කෙනා කිවුවලු "උඹගෙ සුදුසුකම් හොඳයි, ප්‍රශ්නවලට උත්තර දුන්න විදියත් හොඳයි, ඒත් උඹ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි නිසා උඹට මේ ජොබ් එක දෙන්න බෑ" කියල.

එතකොට අර බුවා කියනවලු "අය්යෝ ඒක ලොකුවට ගනන් ගන්න එපා. ඒක මට තියෙන අසනීපයක්. පැනඩෝල් දෙකක් බීපු ගමන් පැයකට මගේ ඇස් ගහන එකයි, ලැජ්ජාවෙන් ඇඹරෙන එකයි නැතිවෙනවා".

"හරි එහෙනම් පැනඩෝල් දෙකක් බීල ආයෙ ඉන්ටවිව් එක කරමු" කියල ඉන්ටවිව් එක මෙහෙයවන කෙනා කිවුවලු.

දැන් බුවා සාක්කුවට අතදාල පැනඩෝල් හොයනවලු. හොයාගන්න බැරි තැන මිනිහ සාක්කුවෙ තියෙන දේවල් එකින් එක මේසෙ උඩින් තියෙනවලු. සාක්කුවේ තිබුනෙම එක එක ජාතියෙ, එක එක ෆ්ලේවර්ස්වල කොන්ඩම් ජාතිමලු. ඔහොම කොන්ඩම් ගොඩාක් එලියෙන් තිබ්බට පස්සෙ අන්තිමටම බුවාට හම්බවෙලා පැනඩෝල් කාඩ් එක.

බුවා ඒකෙන් දෙකක් බීල ආයෙත් ඉන්ටවිව් එකට ෆේස් කරලු. කිවුව විදියටම මේ සැරේ ඇස් ගැහිලිත් නෑ ලැජ්ජාවෙන් වෙවුලන්නෙත් නැහැලු.

ඉන්ටවිව් එක මෙහෙයවන කෙනා කිවුවලු "මට නම් මේක අදහගන්නත් බෑ, එච්චර හොඳට ඔයා මේක කරා, ඒත් ඔයාට මේ ජොබ් එක දෙන්න බෑ. රට වටේම බඩු ගහ ගහ යන බඩුකාරයෙක්ව අපි අපේ චැනල් එකට ගන්න කැමති නෑ. ඒක අපේ නමට හොඳ නෑ"

බුවා : උඹට පිස්සුද? මම කසාද බැඳල පාඩුවේ ඉන්න කෙනෙක් මිසක් බඩුකාරයෙක් නෙමේ
ඉන්ටවිව් කරන කෙනා : එතකොට මෙච්චර කොන්ඩම්ම් ගොඩක් සාක්කුවේ දාගෙන ඉන්නෙ ඇයි?
බුවා : ඇස් ගහ ගහ, ලැජ්ජාවෙන් ඇඹරි ඇඹරි ෆාමසියකට ගිහින් උඹත් පැනඩෝල් දෙකක් ඉල්ලලා බලපං


Reply With Quote

නිදසට කාරණා 18+

එන්න එන්න හිනාවෙලා යන්න එන්න

ඥානවන්ත හක‍රැල්ලා

සතුන් විකුනන සාප්පුවකට පැමිනි මිනිසෙක් අසාමාන්‍ය සතෙක් ඇත්නම් මිලදී ගැනීමට තමන් කැමති බව පැවසීය.
ආ අපිගාව ඉන්නවා මහත්තයා හොයන විදිහේ සතෙක්.
ඌ ඥානවන්ත හක‍රැල්ලෙක්.

ඌට මොනවද කරන්න පුලුවන්? මිනිසා විමසීය.
මහත්තයා කියන ඕනෑම දෙයක් ඌ කරයි. සේවකයා පිලිතුරු දිය.
මිනිසා ඥානවන්ත හක‍රැල්ල මිලටගෙන ගෙදර ගියේය.

හක‍රැල්ලාට පැවරුන පලමු කාර්යය වූයේ TV එක on කිරීමයි. ඌ එය මනාව ඉ‍ටුකලේය.
අනතුරුව තේ සෑදීම, නිවස අතුපතුගෑම,ඇදුම් මැදීම ආදී සෑම කටයුත්තක්ම ඌ මනාව ඉ‍ටුකලේය.

එදින පුවත්පත බැලීමට සිතූ මිනිසා කඩයට ගොස් පුවත් පත ගෙන එන ලෙස හක‍රැල්ලාට
පැවසීය.
හක‍රැල්ලා පිටත්වී පැයක් පමන ගත්වූවත් ආපසු පැමිනියේ නැත.
ඌ සෙවීමට ඉටා පිටත්වීමට දොර ඇරිය විට හක‍රැල්ලා දොර පඩියේ වාඩිවී සිටිනු දු‍ටු මිනිසා කොහෙද මොච්චරල වෙලා ගියේ යැයි විමසීය.

කොහේවත් නෑ... පත්තරේ ගේන්න යන්න මම මේ සපත්තු දානවා.
හක‍රැල්ලා පිලිතුරු දිය.




සොහොනේ ගල් කිටන්නා

රෑ බෝවී ගෙදර යමින් සිටි සිරී කෙටි මගක් වූ සොහොන් බිම මැදින් වැ‍ටුනු අඩිපාර දෙසට හැරුණි.
එහි මද දුරක් යත්ම ඔහුට ඇසුනේ යමකට වැරෙන් තට්‍ටු කරනා හඬකි.
මද චකිතයකට පත්වුවත් හිත දැඩි කරගනිමින් ඉදිරියටම ගියේය.
එන්න එන්න ශබ්දය වැඩි වන්නට විය.
ඒ සමඟම ඔහුගේ සිතේ චකිතයද වැඩි විය.
අනතුරුව ඔහු දු‍ටුවේ සොහොනේ කොතක අකුරු කොටමින් සිටින මිනිසෙකි.

අම්බානක මලපැන්න සිරී..
"මොනවද ඕයි තමුසෙ කරන්නෙ? ඕක දවල් කරගන්න එපැයි.
මම හොඳටම බය වුනා හොල්මනක්ද කියලා "

මිනිසා මෙසේ පිලිතුරු දිය,
"තරහා ගන්න එපා අයිබෝං, මේක මේ අද හවස්වෙලා හයි කෙරුවෙ,
ඒත් මේ මිනිස්සු මගේ නම වැරදියට නොවැ කොටලා තියෙන්නෙ"




බෝම්බයට බොරු කිරීම

අලුත පොලිස් සේවයට බැඳුනු රාළහාමිලා දෙදෙනෙක් වීදි මුර සන්චාරයේ යෙදී සිටියදී
හදිසියේම මහ මඟ දමාගොස් තිබූ අත් බෝම්බ 3ක් හම්බවිය

ඒවා පොලීසියට ගෙනයාමට දෙදෙන කතා විය.

"මඟදී එකක් පිපිරුනොත්?" ළාබාල රාලහාමි විමසීය.

"ආ ඒකට මොකැයි?? අපි කියමු දෙකයි හම්බවුනේ කියලා" අනෙකා පිලිතුරු දිය.


Saturday, September 22, 2012

දවසක් නඩුකාරය කිව්වා කුඩු ගහපු කොල්ලෝ දෙන්නෙකුට මෙහෙම: තමුන් දෙන්න අනාගතයක් තියන තරුණයෝ දෙන්නෙක් බව පේනවා. ඒ හින්ද තමුන්ට මම සිර දඬුවමක් වෙනුවට දෙවෙනි අවස්තාවක් දෙනවා මෙහෙම. අද ගිහින් ලබන සතිය වෙද්දී තමුන් වගේම වැරැද්දට පෙළඹී ඉන්න තව තරුණයින් ට වැරැද්ද කියා දීල ඔවුන් බේර ගන්න ඕන. බලමු ලබන සතියේ කොහොමද තමුන් මේ වැඩේ කරාද කියල අපි තීරණය කරමු.

ඔන්න ඊළඟ උසාවි දවසේ දෙන්නම ආව. පලවෙනි කොල්ල නැග්ග කූඩුවට.

තමුන් කී දෙනෙක් යහ මඟට ගත්තද?

17 දෙනෙක් ස්වාමීනි.

හොඳයි හොඳයි ඉතාම හොඳයි. තමන් ඉතාම හොඳට උනන්දුවෙන් මේ වැඩේ කරලා තියෙනවා. අපිට කියන්න පුළුවන් ද කොහොමද මේක කරේ කියල ?

ස්වාමීනි මම රවුම් දෙකක් ඇන්ද.
O
o
ගොඩක් ලොකු එකකුයි, ගොඩක් පොඩි එකකුයි. ඊට පස්සේ ලොකු එක පෙන්නලා කිව්වා මේ තමයි කුඩු ගහන්න කලින් උඹේ මොලේ. පොඩි එක පෙන්නලා කිව්වා මේ තමයි කුඩු ගැහුවට පස්සේ මොලේ තරම කියල. කට්ටිය බය වෙලා තේරුම් ගත්ත.

ඉතින් ඌව නිදහස් කරා.
දෙවෙනි එකත් නැග්ග කූඩුව ට.

තමුන් කී දෙනෙක් යහ මඟට ගත්තද?

156 දෙනෙක් ස්වාමීනි.

නඩු කාරය ට හොල්මන්. ඉතාම හොඳයි. තමුන් පුදුම දක්ෂයෙක්. මම හිතුවේ නැහැ මෙච්චර දක්ෂ අය ඇති කියල. මේ පොඩි කාලෙට කොහොමද ඔච්චර ගානක් යහ මඟට ගත්තේ?

ස්වාමීනි මම ත් රවුම් දෙකක් ඇන්ද.
O o ගොඩක් ලොකු එකකුයි, ගොඩක් පොඩි එකකුයි. ඊට පස්සේ පොඩි එක පෙන්නලා කිව්වා මේ තමයි කුඩු ගහල හිරේ යන්න කලින් උඹේ පු*....මේ හිරෙ ගිහින් අවඉන් පස්සෙ උබෙ පු* කියලා.......

Reply With Quote

ඇම්ඩන් + pussy

පංති භාර ගුරුතුමිය

පංති භාර ගුරුතුමියට පංති කාමරය තුලින් ඤාව් ඤාව් සද්දයක් ඇසී විපරම් කිරීමේදි ඇම්ඩන්ගේ පාසල් බෑගය තුල තඩි පූසෙක් සිටිනවා දැක්කේය

ටීචර්- ඇම්ඩන් මොකාද මේ?
ඇම්ඩන්- ටීචර් මේ මගේ පූසා
ටීචර්- මොකද මේ පූස් තඩියාව ඉස්කොලේ අරං ආවේ
ඇම්ඩන්- අපේ අක්කිව බඳින්න ඉන්න ලෙස්ලි අය්යා ආමි එකේ වැඩ කරන්නේ.නිවාඩුවක් හම්බ
වෙලා එයා අද උදේම අපේ ගෙදර ආවා ටීචර්
ටීචර්- ඉතින් මොන කෙහෙම්මලකටද මේ තඩි පූසාව ගෙනාවේ
ඇම්ඩන්- අනේ ටීචර් මට ඇහුන ලෙස්ලි අය්ය අපේ අක්කිට රහසින් කියනවා " කමනී
මම අද රැට ඔයගේ pussy (පුසි)ව කනවා කෙල්ලේ" කියලා

Friday, September 21, 2012

කෝ අර දත ගලවගන්න ඕනේ කියපු ආච්චි........!!!

 මේක මේ බාර් එකක උන කතාවක්ය. ඔන්න හැඩි දැඩි තලත්තෑනී මහත්තයෙක් බාර් එකට ගොඩ උනේය. කවුන්ටරේ වෙත ගියපු මහත්තයාගේ නෙත එක වරම දිව ගියේ, මත් වතුර බෝතල් වලට නොව, බාර්මන් පිටුපසින් රාක්කයේ තිබූ වීදුරු බුලිය වෙතය. විශාල බුලියේ, තුනෙන් දෙකක් පමණ පිරෙන්නට රුපියල් 2000 කොල පිරී තිබුනේය.

"යකෝ... මෙතන මාර ගානක් ඇති නේ" කියා මහත්තයාට ඉබේටම කියවුනේය.


"ඔව් මහත්තයා සෑහෙන ගානක් තියෙනවා. දැන් නම් මගේ හිතේ කෝටියත් පැනලා ඇති."


"හ්ම්...හ්ම් ඒ බව පේනවා.. ඉතින් ඇයි ඔහොම සල්ලි ගොඩක් ඔතන පේන්න තියලා තියෙන්නේ."


"මෙහෙමයි මහත්තයා, අපේ තියෙනවා බෙට් එකක්, ඒකට තරඟ තුනක් තියෙනවා, ඒ තරඟ තුනම ජය ගත්තොත්, අපි ඕනම කෙනෙක්ට, ඒ තියෙන සල්ලියි, අළුත්ම කාරෙකකුත්, දෙනවා ගෙදර යන්න."


"හරි මොකක්ද ඔට්ටුව.....?"


"එහෙම කියන්නේ නෑ මහත්තයා... ඉස්සෙල්ලම රු. 2000 දෙන්න... ඊට පස්සේ තමයි ඔට්ටුව කියන්නේ" "ආ මෙන්න 2000... දැන් ඉතින් කියනවකෝ.". බාර්මන් 2000 අරගෙන බුලියට දැම්මා.


"පළවෙනි එක තමයි, ගල් බෝතලයක් නීට්ම, කටේ තියාගෙන, විනාඩියක් ඇතුලත බොන්න ඕන. හැබයි වමනේ දාන්න, කාරලා කෙල ගහන්න. මුකුත්ම කරන්න බෑ"


"දෙවනි එක තමයි... බාර් එක පිටිපස්සෙ ඉන්නවා පට්ටි ගොනෙක්, ඌගේ දතක් නරක් වෙලා තියෙන්නේ. ඒ දත ගලවන්න ඕන. හැබයි අත් දෙක විතරක් පාවිච්ව් කරලා. බය වෙන්න දෙයක් නෑ ඌ හොඳට ගැට ගහලා තියෙන්නේ.."



"එතකොට තුන තමයි...., ආච්චි කෙනෙක් ඉන්නවා අවුරුදු 80 ක තාමත් කෙල්ල මොකෝ එයා කවදාවත් පිරිමියෙක් එක්ක නිදාගෙන නෑ. ඉතින් එයාගේ කන්‍යාබාවය නැති කරලා, එයාව සතුටු කරන්න ඕන".

"හහ්..... තමුසෙ හිතුවද මම මෝඩයෙක් කියලා... ? අරක්කු බෝතලයක් බොන්න,,, ඔච්චර පරිප්පුවක් කාලා... මෙන්න මේ මට දෙනවා ඩී ඩී 100 ක්..."


"ආ... ඒකට වෙනම සල්ලි ගෙවන්න වෙයි මහත්තයා... අරක ඉතින් බෙට් එකනේ"


පැයක් විතර යන කොට මහත්තය 100 ඒවා තව කීපයක් ඕඩර් කලා. ටික වෙලාවකින්, පොර කවුන්ටරේට ආවා.


"හරි.... කෝ... ගන්නවා තමුසෙගේ ගල් බෝතලේ," බාර් එකේ ඔක්කෝම වට උනා.. පොර ගත්තා අත් දෙකෙන්ම බෝතලේ, කඳුළු පෙරාගෙන බීගෙන බීගෙන ගියා. ඒත් කෑරූවේවත්, වමනේ දැම්මෙත් නෑ. වෙලාව තත්පර 58 යි. ඊළඟට පොර ගියා බාර් එකේ පිටිපස්සට, ගොනෙකුගේ විලාප හඬත්, මිනිසෙකුගේ කෑ ගැහිල්ලත්, මුසුවු දරුණු ගැටුමක සද්දයක් බාර් එකේ ඇතුලේ හිටපු කස්ටියට ඇහුනා. විනාඩි 10 කට විතර පස්සේ පුදුම නිශ්ශබ්දතාවයක් ආවා. මීට කලින්, එකෙකුට දෙදෙනෙකුට අත්වූ අවාසනාවන්ත සිඳුවීම, අදත් සිඳුවූ බව වටහාගත් අනෙක් කස්ටිය තමන් උන්නු තැන් වලට ගියා බොහොම දුකෙන්....


එහෙම ගියා විතරයි... මෙන්න මහත්තයා එනවා, ඇඳුම් ඉරාගෙන, ගොම ගාගෙන, ලේ පෙරාගෙන, තුවාලත් එක්ක, කලිසමේ සිප් එකත් උස්ස උස්ස වැනී වැනී


ආ.... තමුෂෙලා..... දැන්........ මට..... කී........න.....වා............

අර්........ර.... දත ගල.........වන්.......න ඕ
ගෑනී......
ඉන්නේ කොහේ........ද.......... කී........ලා.........

අති විශේෂ (ගල්) - ට්යුබ් ලයිට් නම්, හෙමීට ආයෙත් කියවන්න...

bank account 

දවසක් ද නාකි මිනිහෙක් බැංකුවකට ගිහිල්ල ඒකෙ ඉන්න නිලධාරි පොෂ් කෙල්ලේගෙන් අහනවා:

"I wanna open a fucking saving acct.Can you do it?"

කෙල්ලට අවුල් මේ කතාව. ඒත් ඉතින් ශිෂ්ට විදිහට කියනවා ලොකු එකත් ටිකක් දාල:

"I beg ur pardon, but that kind of language is not tolerated here!"


මිනිහ ආයෙම කියනවා :
"I just wanna open a fucking saving acct."

කෙල්ල පොඩ්ඩක් ඔහොම ඉන්න කියල ගිහින් මැනේජර් ට කිව්වා මේ කතාව. මිනිහත් කිව්වා බෑ බෑ ඔහොම කතා කරන්න දෙන්න බෑ මම ඉන්නකන්. පොඩ්ඩක් ඉන්න මම එන්නම්, කියල මිනිහ ගිහින් අහනවා:
"Hey, what seems to be the problem here?"

එතකොට අර වයසක මිනිහ කිව්වා


"There is no fucking problem, I just won Dollar two hundred million bucks in the fucking lottery
& I want to put my fucking money in this fucking bank."


මේක ඇහුව විතරයි මැනේජර් නැගිටලා දෙකට නැමිලා අහනවා:
"I see, And is this bitch giving you a fucking hard time sir?"


පාඩම: මුදල් කතා කරද්දී කිසිවෙක් ව්‍යාකරණ නොබලයි.

ඇම්ඩම් ගේ කතා සහ වල් කතා 16 +

රටකජු




සිරිපාල – අම්මේ මට රටකජු කන්න රුපියලක් දුන්නෙ නැත්නම් මම හෙට ඉස්කෝලෙ යන්නෙ නෑ.
අම්මා – ඇයි?
සිරිපාල – පන්තියේ ලමයි හැමෝම රටකජු කනව.රටකජු කෑවම චූ කරන එක ලොකු වෙනවලු.මගේ එක පොඩී කියල කොල්ලො මට හිනාවෙනව. පසුව දා සිරිපාල පාසැල් යාමට පිටත් වනවිට අම්ම ඔහුට රුපියල් දෙකක් දෙයි.
සිරිපාල – මොකටද රුපියල් දෙකක්. මට ඔනෙ රුපියලයි.
අම්මා – ඉතුරු රුපියලේ තාත්තට රටකජු ගෙනල්ල දීපන්.



සිය 16 හැවිරිදි මිණිපිරිය



සිය 16 හැවිරිදි මිණිපිරිය කලිසමක් & ටී ෂර්ටයකින් සැරසී ටියුෂන් පංතියට යාමට පහල මාලයට පැමිනෙනු ආච්චී දුටුවාය.ඇය තනපටයක් (බ්රෙසියර්) ඇඳ නැති බව නීරීක්ෂනය කල ආච්චී
ආච්චි-කෙල්ලේ බ්රෙසියර් එකක් ඇඳගෙන පල.ඔක්කොම ඔය ටී ෂර්ට් එකෙන් පේනවනේ
මිණිපිරිය- අනේ ආච්චි, මේක සයිබර් යුගය. කෝපි කාලේ නෙවෙයි ඔක්කොම වහගෙන යන්න. අපේ රෝස පොහොට්ටු අපි ටිකක් ලෝකෙට පෙන්නන ඕනි
පසුවදා හවස ඉහල මාලයේ සිට පහල මාලයට පැමිනි මිණිපිරියට සිය ආච්චිය හැට්ටය ගලවා, උඩුකය නිරුවතින් සාලේ වාඩීවි ටී.වී බලමින් සිටිනව දැක සිය දෑස් නිලංකාර වී ගියේය.අමාරුවෙන් සිහි එලවා ගත් මිණිබිරිය
මිණිපිරිය-ආච්චි ඉක්මනට ඔය හැට්ටේ ඇඳ ගන්න.දැන් මගේ ටීයුෂන් එකේ බෝයිස්ලා දැන් මෙහෙ එනවා මගේ නෝට්ස් වාගයක් අරන් යන්න.
ආච්චි-සයිබර් කාලේ උඹලා රෝස පොහොට්ටු පෙන්වනවනම් මම මගේ වැල ගෙඩි දෙක පෙන්නුවාම මොකද?.අපිත් සයිබර් යුගයට හැඩ ගැහෙන්න එපෑය නේද? මටත් කෝපී කලේ විදිහට ඉඳලා එපා වෙලා....


පූජකවරුන්ගේ

පූජකවරුන්ගේ පල්ලි භාරකාර දූර ලබා දීම සඳහා පැවත්වෙන විභාගයේ අවසාන පරීක්ෂනය සඳහා රූමත් තරුනියක් යොදා ගැනින.පූජකවරුන් පස් දෙනෙක් මේ විභාගයට පෙනී සිටී.මොවුන් ගෙන් 4 දෙනෙක් මැදිවියේ පසුවන අතර පස්වැන්නා තරුන පූජක තුමෙකි.
සියලූම පූජකවරුන්ගේ ලිංග ඉන්ද්*රියේ කුඩා සීනුවක් ගැට ගසා ඇත. මෙම නව යොවුන් තරුණිය සියලූම පූජකවරුන් වෙත වෙන වෙනම ගොස් සිය ගවුම උස්සා පෙන්විය යුතුවේ.
පූජක වරුන් පේලියට හිටවා පලමුව මැදිවියේ පූජක වරුන් ලඟට ගොස් සිය ගවුම උස්සා පෙන්වීය.කිසිම වෙනසක් නැත.ඔවුන් විභාගය සමත්ය.
අන්තිමට තරුන පූජකයා වෙත ගොස් ඇය සිය නිරුවත පෙන්වීය.තරුන පූජකයාගේ සීනුව මහ හඬින් නාද වෙමින් බිම වැ*ටුනි.
මේ තරුන කඩවසම් පූජකයා සිය සීනුව අහුලා ගැනීමට පේලිය ඉදිරියට ගොස් බිමට නැවුනේය.
මහ හඬින් තව සීනු රාශියක් නාද වෙන්නට විය.විමසිලිමත්වු විභාග පරීක්ෂකයන්ට දැක ගත වූයේ මැදි විය පූජකයන් 4 දෙනාගේ සීනු සියල්ලම නාද වෙමින් පවතින බවය..


මිනිස් පරම්පරව

ඇම්ඩන්- " අම්මේ කොහොමද මිනිස් පරම්පරව බිහි වුනේ?
අම්මා-වසර ගානකට කලින් දෙවියො ආදම් සහ එවා මැව්වා.ඒගොල්ලො ලමයි හැදුවා.එහෙම තමයි අපි බිහි වුනේ
ඊලඟට ඔහු තාත්තා ලඟට ගොස්
ඇම්ඩන්-තාත්තේ කොහොමද මිනිස් පරම්පරව බිහි වුනේ?
තත්තා-වසර ගානකට කලින් අපි වඳුරෝ වෙලා ඉඳලා, පරිනාමය වුනා මිනිස්සු හැටියට
ඇම්ඩාට ටිකක් අවුල් දැන්.ඊලඟට අම්මා ලඟට ගිහින්
අම්මා කියනවා මිනිස් පරම්පරව දෙයියා මැව්වා කියලා
තත්තා කියනවා අපි වඳුරාගෙන් පැවතගෙන එනවා කියලා.කවුද හරි?
අම්මා- පුතා තාත්ත හරි.මම කීවේ අපේ පරම්පරාව ගැන, තත්තා කියන්නේ ඒ ගොල්ලන්ගේ පරම්පරාව ගැන



වයලට් ඇන්ටි

ඇම්ඩන්ගේ මව වැඩට ගොසිනි.අල්ලපු ගෙදර වයලට් ඇන්ටි එනකන් තත්තා කොන්ඩමයක් අතේ තියාගෙන කාමරයේ බලා ඉඳී.තාත්තාගේ සරම කුඩාරමක් වැනිය.
ඇම්ඩන් හදිසීයේම සිය පියාගේ කාමරයට දිව ආවේය.තාත්තා කූඩාරමක් සේ කෙලින් වී තියෙන සරම සඟවා ගැනීමට යමක් සොයන්නාසේ වහා බිම නැමුනි.කුඩා ඇම්ඩන් කොන්ඩම් ගැන නොදන්නවායැයි සිතා හෙතෙම එය සඟවා නොගත්තේය.
ඇම්ඩන්- මොකද තාත්තා බිම නැමිලා
තාත්තා- ආ මේ මීයෙක් බිම දිගේ දීවා මෙතැනින්.ඌව අල්ලගන්න බැලුවේ
ඇම්ඩන්- ඇයි තාත්තා මීයා හොයන්නේ ඔය අතේ තියෙන කොපුව දාලා ඌටත් අරින්නද?
ඇම්ඩ ආවාටත් වඩා වේගයෙන් එලියට දිව යමීන් ඇසීය


ඉරාන්_කොල්ලා

ඉරාන් පවුලක් පදිංචියට ගිහින් ප්‍රංශේ ගම්පලාතකට. පවුලෙ ඉන්නෙ අම්මයි තාත්තයි අවුරුදු 10ක විතර පුතයි. ඉතිං මේ අම්මයි තාත්තයි දෙන්න කිට්‍ටුව තියෙන ඉස්කෝලෙකට තමන්ගෙ පුතාව දැම්මලු.

ඔන්න දැන් පුතා පලවෙනි දවසෙ ඉස්කෝලෙ යනව. පංති භාර මිස් ඇවිල්ල ටිකක් විතර ජාතිවාදී කෙනෙක්.

මිස් : පුතාගෙ නම මොකක්ද?
කොල්ලා : මොහොමඩ්
මිස් : පුතා දැන් ඔයා ඉන්නෙ ප්‍රංශේ. මෙහේ මොහොමඩ් ල නෑ. මේ වෙලාවෙ ඉඳන් පුතාගෙ නම ෆ්‍රැන්සිස්කෝ

ඉතිං කොල්ලටත් හරි සතු‍ටුයිලු අලුත් නමක් ලැබුනට. මූත් ඉස්කෝලෙ වැඩ ඉවර කරල හවස ගෙදර ආවලු.

අම්මා : මොහොමඩ් පුතේ, කොහොමද අලුත් ඉස්කෝලේ?
කොල්ලා : මගේ නම මොහොමඩ් නෙමේ, ප්‍රංශෙදි මගේ නම ෆ්‍රැන්සිස්කෝ
අම්මා : උඹට අපි දුන්න නම මොඩ් මදිද? උඹට මෙහෙ ආවම අම්ම තාත්ත අමතක උනාද?
කොල්ලා : නෑ අපේ ටීච තමා මට මේ නම දුන්නේ. මමත් ඒකට ආසයි

මේක ඇහුවම අම්මට මල පැනල මූට හොඳටම නෙලල. තාත්ත ගෙදර ආවම තාත්තටත් මේ කතාව කියල. තාත්තට මල පැනල තාත්තත් මූට හොඳටම අල්ලගෙන නෙලලා.

කොල්ලා පහුවෙනි දවසෙ ඉස්කෝලෙ ආවම මිස් දැකල මුගේ මූන ඉදිමිලා එහෙන් මෙහෙන් සීරීම් තුවාල එහෙමත් තියෙනව.

මිස් : ෆ්‍රැන්සිස්කෝ, ඔයාට මොකද පුතේ උනේ?
කොල්ලා : බලන්න මිස්, මම නම වෙනස් කරල ප්‍රංශ ජාතිකයෙක් වෙලා පැය ගානක් යන්න කලින් මට අරාබිකාරයො දෙන්නෙක් හොඳටම අල්ලන් ගැහුවනේ
Reply With Quote

වයින්_බිව්වම_පව්_වෙන්නේ_කොහොමද_?

වයින් බිව්වම පව් වෙන්නේ කොහොමද ???

සිරිපාල : හාමුදූරුවනේ . . . මිඳි කන එක පවක්ද ?

හාමුදුරුවෝ : නෑ පිංවත . . .

සිරිපාල : එතකොට වතුර බොන එක ?

හාමුදුරුවෝ : අපෝ නැහැ පිංවත . . .

සිරිපාල : එතකොට මිඳි වලට වතුර දාලා පල්කරලා පෙරලා හදන වයින් බිව්වම පව් වෙන්නේ කොහොමද ?

හාමුදුරුවෝ : සිරිපාල පිංවත . . . මා ඔබට මේ පස් ටිකෙන් ගැහුවොත් රිදෙනවද ?

සිරිපාල : නෑ හාමුදුරුවනේ . . .

හාමුදුරුවෝ : සිරිපාල පිංවත . . . එහෙනම් මා ඔබට මේ වතුර ටිකෙන් ගැහුවොත් රිදෙනවද ?

සිරිපාල : හෙහ් ! නෑ හාමුදුරුවනේ . . .

හාමුදුරුවෝ : එහෙනම් මේ පසුයි වතුරයි කලවම් කරලා . . . වේලලා, ගඩොලක් හදලා . . . ඒකෙන් ඔබට ගැහුවොත් රිදෙනවද සිරිපාල පිංවත . . .

සිරිපාල : හුටා . . .


New Class for me ( පුංචි කොලු ගැටයෙක්)

එක වසරේ පුංචි කොලු ගැටයෙක්ගෙන් පන්ති භාර ගුරුතුමියට පුදුම වදේලු. ඒ නිසාම ගුරුතුමී ඇයව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...

විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ?
පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.
විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඔක්කෝටම හරියට උත්තර දුන්නොත් ඔයාවත් අපි 3 වසරට මාරු කරනවා. කැමතිද?
පොඩ්ඩා : හරි, මම කැමතියි.
විදුහල්පති : 3x3 කීයද?
පොඩ්ඩා : 9
විදුහල්පති : 6x6 කීයද?
පොඩ්ඩා : 36
විදුහල්පති : මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගෙනුම ලබන්න දැනුම ඇති මිස්. මෙයාව අපි 3 වසරට මාරු කරමු.
ගුරුතුමී : හ්ම්, ඒත් සර් අවසර දෙනව නම් මම කැමති මේ ලමයගෙන් තව ප්‍රශ්න ටිකක් අහන්න. කමක් නෑ නේද?
විදුහල්පති : අහන්න අහන්න, කිසිම ප්‍රශ්නයක් නෑ.
ගුරුතුමී : එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද?
පොඩ්ඩා : කකුල්
ගුරුතුමී : ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?
පොඩ්ඩා : සාක්කු
ගුරුතුමී : පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?
විදුහල්පති තුමා දෑස් ලොකු කර බලා සිටී...
පොඩ්ඩා : අතට අත දීම.
ගුරුතුමී : හරි මම දැන් තේරවිලි කිහිපයක් අහන්නම්, සූදානම්ද?
පොඩ්ඩා : සූදානම්
ගුරුතුමී : ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත් ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?
පොඩ්ඩා : කසාද මුද්ද
ගුරුතුමී : මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා, මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද?
පොඩ්ඩා : නහය
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද?
පොඩ්ඩා : Firework
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුනේ නැතොත් අත පාවිච්චි කරන්න සිදු වෙනවා.
පොඩ්ඩා : Fork
ගුරුතුමී : ඔබටත් 1ක් තියෙන්වා, විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. පාප් වහන්සේ තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ මොකද්ද?
පොඩ්ඩා : වාසගම
ගුරුතුමී : මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?
පොඩ්ඩා : හදවත
ගුරුතුමී : හරි සර්, මමත් ප්‍රශ්න අහල අවසානයි.
විදුහල්පති : අම්මෝ ඇති යන්තම්. අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදී. මේ ලමයව 4 වසරට නෙවෙයි, විශ්ව විද්‍යාලයට මම නිර්දේශ කරල අදම ලිව්මක් ලියනවා....

Thursday, September 20, 2012

සිංහයා _ (ඇම්ඩා)

ඇම්ඩා බස් එක්ක යනවා. සිට් ගානට සෙනඟ. ඔහොම ටික දුරක් යනකොට ඒ පැත්තෙ චන්ඩියෙක් නැග්ගා බස් එකට. කවෘවත් ඌව ගනන් ගන් නෑ. ඌට මල පැන්නා.

“මට ඉඳගන්න සීට් එකක් දිපියව්. උඹල මම කවුද කියලා දන්නෑ. මම සිංහයෙක් වාගෙ කොල්ලෙක් යකෝ.”

ඇම්ඩට එහා පැත්තේ වාඩි වෙලා හිටපු පොර බය වෙලා චන්ඩියට සීට් එක දුන්නා.මුට ඒත් මදි.

“මේ මට ජනේලෙ ලඟ වාඩි වෙන්න ඕන. අපි සිංහයො වාගෙ කොල්ලො.අපි යන්නේ අපිට ඕන තැන. දීපන් මට අයින.” චන්ඩිය කිව්වා. ඇම්ඩත් සාමකාමීව චන්ඩි අයියට අයින දීලා පැත්තකට උනා.

දැන් චන්ඩියා ඇම්ඩට ලොකු සීන් දානවා.
“මල්ලි දන්නවද. අපි මේ ඒරියා එකේ එක හාල්පාරුවෙකුට බය නෑ.අපි යකෝ කැලේ හැදුනෙ නැති උනාට තනි සිංහයො යකෝ.තනි සිංහයො” චන්ඩිය ඉවරයක් නැතුව කියවනවා.

ඔහොම යනකොට ඇම්ඩ බහින තැනත් ලං උනා. ඌ හිමීට චන්ඩි අයියගෙන් යටහත් පහත්ව මෙහෙම ඇහුවා.

”අයිය මම බඩුවක් අහන්නද?”

“හා අහපිය. ඕන එකක් අහපිය.”චන්ඩි අයිය කිව්වා.

“අයිය ඇත්තටම සිංහයෙක්ද?”ඇම්ඩ ඇහුවා

“ඇයි යකෝ උඹ එහෙම අහන්නේ.ඔව් අපි කාටවත් බයනැති සිංහ පැටව්. ඇයි මොකද තොට…” චන්ඩි අයිය සිංහය වගේ කිව්වා.

එතකොට ඇම්ඩ මෙහෙම ඇහුවා “එතකොට මේ… ඔයාලගේ අම්ම කැලේට ගියාද නැත්තං සිංහයා ගෙදර ආවද?”
එහෙම අහල ඇම්ඩ බස් එකෙන් බැහැල දිව්වා



කමෙන්ට්ස් වලින්

ඔහොම සිද්දියක් අපේ A/L physics class එකේ වුනා.
අපෙ සර් සාමන්‍යයෙන් පංතියෙ සද්ද දාන්න ඉඩ දුන්නා. ඒත් හැම වෙලේම නෙවේ. දවසක් සර් උගන්නන වෙලේ එකෙක් හූ කිව්වා. සර් බොහොම කරුනාවෙන් කිව්වා “මල්ලි උගන්නන වෙලේ සද්ද එපා කියලා” ඒත් අරූ අයෙත් හූ කිව්වා. “ඔය හූ කියන කෙනා වහාම නැගිටලා යන්න බාදා කරන්නෙ නැතිව” දෙවෙනි පාර සර් සැරෙන් කිව්වා. ඒත් අරූ ඇහුවෙ නෑ. තුන් වෙනි පාරත් අර හූව ආව. සර් පංතිය දිහාට හැරිලා බොහොම ශාන්තව මෙහෙම කිව්වා.

“ඔය හූව කියන මල්ලිව මං දන්නෑ.. ඒ වුනාට එයාගෙ අම්ම ගැන ටිකක් දන්නවා. එක්කෝ මල්ලිගේ අම්ම දර කඩන්න කැලේට ගිහින්., නැතිනං නරියෙක් ගෙදර ඇවිං”
මේක කිව්වෙ කිසිම අම්ම කෙනෙකුට අපහාසයට නෙවේ. ඒත් එයින් පස්සෙ අර හූව ආවෙ නෑ.



ආරක්ෂාවට ගන්න එව්වා එකක්......


ඕන්න එළකිරියේ ශාරුක් ඛාන් වගේ කොළු පැට්ටෙක් හිටියලු.මිනිහා දවසක් හදිසියේ ඔසුහලකට ඒ කිව්වේ ෆාමසියකට කඩා වැදිලා අර “ආරක්ෂාවට ” ගන්න එව්වා එකක් ඉල්ලුවලු.ෆාමසියෙ හිටපු මැදි වයසෙ මහත්තයත් එව්වයෙ ප්‍රමාණ ,මිල ගණන් ගැන කොළුවා දැනුවත් කරලා 3ක් 6ක් 12ක් ආදී වශයෙන් තියෙන එව්වයින් උවමනා කොහොම එකක්ද කියලා අන්තිමට ඇහුවලු.කොල්ලා ආඩම්බරෙන් මෙහෙම කියනවලු.

“අංකල් දන්නේ නැ නෙ.අද මම යාළු වෙලා ඉන්න ගැණු ළමයගෙ පේරන්ට්ස්ලව මුන ගැහෙන්න යනවනෙ.ඊට පස්සෙ අපි දෙන්නා විතරක් ඩිනර් අවුට් එකකට යන්න ඉන්නෙ.ඒ වෙලාවට ඉතින් මොනවා වෙයිද කව්ද දන්නෙ? නේද….?”

ඔහොම කියලා හොඳම එව්වයින් උවමනා ප්‍රමාණෙට අරගෙන කොළුවා යන්න ගියාලු.

රැ අටට විතර තමන්ගෙ පෙම්බරීගෙ ගෙදරට ළඟාවෙලා දෙමව්පියන් එක්ක කතා එහෙම කරපු වෙලාවෙ ඉඳන් අපේ චන්ඩියා හිටු කියලා යාඥාවලු.දැන් ගැණු ළමයටත් මාර ප්‍රශ්ණෙ.කේන්තිත් එක්ක.මූට ඩිනර් අවුට් එක ගැන වගක්වත් නැ.කෙල්ල කොල්ලගෙ උරිස්සෙන් හොල්ලලා හොල්ලලා මෙහෙම ඇහුවළු.

“මොකක්ද අනේ මේ කෝලම ! ඔයා මට කවදාවත් කියලා නැ නෙ ඔයාට මේ තරම් ආගමික භක්තියක් තියෙනවා කියලා…..”

ඒ පාර කොල්ලා කෙල්ලගේ ඇඟට කඩා පැනලා මෙහෙම කියපි!

“හෙහ්! භක්තිය!භක්තිය තමා!
.
.
.
.
.
.
.
.
ඔයා මට කවදාවත් කියලා තියෙනවද ඔයාගෙ තාත්තා ෆාමසිස්ට් කෙනෙක් කියලා....

Up ස්ත්‍රියක් දුෂණය කරනව

ඔන්න පිරිමි 5 දෙනෙක් එකතුවෙලා එක ස්ත්‍රියක් දුෂණය කරනවලු


පලවෙනි එකා වැඩේ කරනකොට මේකි හිනහ වෙනවා ලු
පොරට හෙන ප්‍රශ්නෙලු


හිනහ වෙනවා වෙනවා ඉවරයක් නෑලු.


ඔන්න දෙවනියත්

පොරටත් හිනහ වෙනවා වෙනවා


පොරවල්ට මාරම ප්‍රශ්නේ



තුන් වෙනියටත් එහෙමය් පොරට ඔක්කොටම වැඩ වැඩ්ය්



4,5 එනකොට මේකිගේ හිනහව මුළු පළාතටම ඇහෙනවලු


5 වෙනි එකට හොඳටම මල පැනල අහපි

: frown:

මොකද බෝල හු**යේ තොට මේ 5 දෙනෙක් හු**ත්

හිනහ වෙන්නේ ................
: growl:


මේකි හිනහව වාව වාව කියපි

මට ඒඩ්ස් නේ අය්යේ